ඇමති බිමල් රත්නායක. පසුගියදා දුම්රිය පීල්ලක් කැඩීම හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට වූ දෝෂයකට සමන්ත ප්‍රනාන්දු සහ විදුර විදර්ශන විසින් සිදුකළ කඩිනම් මැදිහත්වීමකින් විශාල අනතුරක් වළක්වාගැනීමට හැකිවිය. සමන්ත මහතා, දුම්රියක් එන බව දැක දුම්රිය නවත්වීමට පියවර ගත් අතර, විදර්ශන මහතා ද සිග්නල්වලින් ලබාදුන් අසත්‍ය උපදෙස් නොසලකා ස්වයං විචක්ෂණය භාවිත කර දුම්රිය...