ඊයේ (ජූනි 30) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,864 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 78 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 365කි.