ගෙවුණු දිනයේ (20) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,028 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.