ඊයේ (16) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 51ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(17) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගියා.