By Webnews Editor By: Webnews Editor | 4, ජූලි 2021 7:09 ප.ව. Posted 2021 ජූලි 04 Covid19 තවත් කොරෝනා ආසාදිතයන් 1022ක් අද (04) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 266,101ක් දක්වා ඉහළ ගියා