සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විසින් විපක්ෂයේ පක්ෂ වල ප්‍රධානීන් සියලු දෙනා පොදු වේදිකාවකට කැඳවීමට පියවර ගෙන තිබේ.

අද(17) පස්වරුවේ කොළඹ පෞද්ගලික හොටලයකදී පැවති මෙහි සමාරම්භක හමුව සදහා හිටපු කතානායක කරූ ජයසූරිය, පා.ම පාඨලී චම්පික ‍රණවක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.