පිලිපීන හමුදාවට අයත් C-130 ගුවන් යානයක් කඩා වැටී තිබේ.

යානය එරට දකුණු දිග ප්‍රදේශයට කඩාවැටී ඇති අතර ඒවන විට යානයේ පුද්ගලයින් 85 දෙනෙකු සිට තිබේ.

මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා