නීතිඥ අකලංක උක්වත්ත

මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ අකලංක උක්වත්ත මහතා ප්‍රකාශකර සිටියේ අගමැති තුමා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය හමුවේ විපක්ෂයෙන් නැග ආ විරෝධයට අගමැතිතුමා හා ජනාධිපති තුමා යන දෙදෙනාම එක්ව විහිළු සපයනු තමන් දුටු බවයි. එතුමා පවසා සිටියේ තමන්ට ඔවුන් සිනාසෙන්නේ කාටද යන්න නොතේරෙන බවයි.

ආනන්ද ජයවික්‍රම මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>