සිවිල් පෙරමුණ – දිමුතු බාලසූරිය

අද දින ජාතින සිවිල් පෙරමුණ හා පහතරට කම්කරු නායකයින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අතරතුර සිවිල් පෙරමුණේ සාමාජික දිමුතු බාලසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආන්ඩුව නයා හා මුගටුයා බඳු බව මවා පෙන්වීමට ප්‍රයත්න දරණ බවත් රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ පැරණි අමුද්‍රව්‍ය වලින්ම නව කැබිනෙට්ටුවක් තැනීමට බවයි.

දිමුතු බාලසූරිය මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>