ඇයි රනිල්ට නඩු දාන්න මෙච්චර උනන්දු? අමාත්‍ය උපාලි පන්නිලගේ පිළිතුරු දෙයි. – 29.01.2026

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම තුළින් රුපියල් ලක්ෂ 166 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ඊයෙ දින කැදවූ අතර නඩු විභාගයට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. ඒ පිළිබදව...