කොවිඩ් මරණ වාර්තා යළි අලුත් වෙයි – ඊයේ මරණ 124 ක්ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.
දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට වඩා අඩු ඒක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,464 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.