අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබෙනවා.
අද දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.
අයවැය විවාදය සජීවි විකාශය webnews.lk Youtube නාලිකාව හරහා නරඹන්න.





