සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ජනගහනය 10,000ක් ආවරණය වන පරිදි දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 2000ක් ඉදිරි වසර 3 තුළ ස්ථාපිත කිරීමට නියමිත බවයි.

මෙවැනි මධ්‍යස්ථාන 100ක් මෙම වසරේදී පිහිටුවන බවද සඳහන් කර ඇත.