පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුව ඔහුව වරදකරු කර තිබෙනවා.
කතානායකවරයා පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, ඔහු තනතුරෙන් ඉවත් කිරීමටද කමිටුව නිර්දේශ කර ඇති බවයි.