අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අලුතින් රටවල් හයකට තීරුබදු පනවා තිබේ.
අගෝස්තු 1 සිට ක්රියාත්මක වීමට නියමිත මෙම තීරුබදු, පෙර දිනවලදී ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට පැනවූ බදු නීති වල දිගුවකි.
තීරුබදු පැනවූ නව රටවල් සහ ප්රතිශතයන් පහතින් වේ:
- Philippine – 25%
- Brunei – 25%
- Algeria – 30%
- Moldova – 25%
- Iraq – 30%
- Libya – 30%
