අසේල සම්පත්.

බී ළූණු කිලෝවක මිල අදට රු.100-150 අතර පවතින බවත්, මීට කලින් එය රු.700-800ක් වූ බවත්ය. එවකට පොලෙ යාමෙන් පසුත් මිල වැඩි වීම නිසා ජනතාවට පීඩනයක් වුණා. ඒ වගේම අද බීළූණු මිල අඩු වුණත් රජයේ කිසිදු අමාත්‍යවරයෙකු ඒ ගැන කතා නොකරන බවද කියවේ.