තිස්ස අත්තනායක
සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ඉල්ලීමක් කරලා තිබුණා මේ පළාත් පාලන මැතිවරණයේ සිංහල අවුරුදු කාල සීමාවේ පැවැත්වීම සහ විභාග පවත්වන අවස්ථාවේදී, එයට බාධාවක් වන පරිදි පවත්වන්නේ නැතුව ඒ දින වකවානු කල් දාලා මේ මැතිවරණය පවත්වන්න කියලා. එහෙම නැතුව මැතිවරණ කල් දාන්න නෙමෙයි. අපි කිසි විටකත් මැතිවරණ කල් දැමීමට එකඟ වෙන්නේ නැහැ.
තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>