රජය වී අලෙවි මණ්ඩලය හරහා වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් නිවේදනය කළේය.
ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා උපරිම මිල රුපියල් 120ක් ද, සම්භා වී කිලෝවක උපරිම මිල රුපියල් 155ක් සහ කීරි සම්භා වි කිලෝවක උපරිම මිල රුපියල් 152ක් ලේඅස දැනුම් දී ඇත.