උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරය කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන්නයි කියන චෝදනාව නගලා, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා විදියට කටයුතු කරපු මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වෙනකොට ආණ්ඩුව තුළ තිබෙනවා.
උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>