අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
නිල්වලා ගඟ ගංවතුර සම්බන්ධයෙන් ලවණ බාධකය පිළිබඳව මතුවෙලා තියන ගැටලු ගොඩක් අඳුරගත්ත වගේම අපිට පේනවා ඉතාමත්ම හොද සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන් හැකියාවක් මේ තුළ තියෙනවා. ඒ වගේම මේක ආරක්ෂා කරන්න තැන් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඉවුරු විශාල ප්‍රමාණයක් ආපදාවට ලක්වෙලා තියෙනවා. ඒවා සංරක්ෂණය කරන්න ඕන.
නිල්වලා ගඟ ආශ්රිත පාරසරික ගැටලු, ගංවතුර හා වාරි ගැටලු, ලවණ බඳකය ආශ්රිත ගැටලු විසඳුම් යෝජනා ලබා ගැනීම සඳහා මාතර දිස්ත්‍රීක් සම්බන්ධිකරනක කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල්වලා ගඟ නිරික්ශන චාරිකාවක නිරත විය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>