ශ්රී ලංකා පොදු ජන පෙරමුණ
පිටු දෙසිය තිස් එකකින් යුක්ත අ ප් රතිපත්ති ප් රකාශනයක් ඉදිරිපත් කරා පෝසත් රටක් ලස්සන ජීවිතයක්. ලස්සන ජීවිතයක් කෙසේ වෙතත් සම්බෝල ටික කන්න එපා කියන තත්වෙට මේ ආණ්ඩුවේ නියෝජ් ය ඇමතිවරු, ඇමතිවරු පත්කරලා තියෙනවා. එතකොට එයාලා තරුණයන්ට එන කොට කිව්වේ ලක්ෂ තිහට කාර් එක දෙන්නම් කියලා. රටේ බහුතරයක් වෙන තරුණයෝ බලාපොරොත්තු වුණා ආහම තමන්ට කියලා වාහනයක් ගන්න. හැබැයි ඒක ජනාධිපතිතුමා එහෙම කරොත් ලීසිං කම්පැනි ටික වැටෙයි. ඒක කරන්න බෑ. අඩුවට දෙන්න වෙන්නෑ අපිට මේ ගමන. ඒක නිසා අපි මේ ඒ ගාණටම තියාගෙන යන්න ඕනෙලු. හැබැයි එහෙම කියන ගමන් මේ රජයේ ඇවිල්ලා මැති ඇමතිවරුන්ට උපදේශකයන්ට, ලේකම්ලාට වාහන ටික ගන්නවා. තෙල් ටික ගන්නවා.
කුපිත වුණු තරුණයෝ ජනපතිට දෙහි කපයි!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>