අමාත්‍ය වසන්ත සමරසිංහ
මේ සහල් හිඟය මතු කරපු මිනිස්සු, අද රතු සහල් ගැන කතා කරනවා. හිඟය එන එක පිළිබඳව පුරෝකථනයක් හෝ තිබුණා නම් ඔවුන්ට මේ වැඩේ නොකර ඉන්න තිබුණා. හැබැයි මොකක්ද කරේ? පහුගිය ජනාධිපතිවරණයට පෙර ගෙදරකට රතු සහල් කිලෝ විස්සක් ලැබුණා. ඒ වෙලාවේ කිලෝ විස්ස ගානේ රතු හාල් අරන් රතු බත් කන් නැති මිනිස්සුන්ටත් ගිහිල්ලා දුන්නා. අවසානයේ උනේ මේ රතු හාල් වල හිඟය ඒගොල්ලෝ හැදෙව්වා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළඳ ඇමති කියන රතු හාල් හිඟය ඇතිවීමට හේතුව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>