හර්ෂ ද සිල්වා

ජනවාරි අන්තිම පෙබරවාරි මුල වෙනකොට ගොයම් කැපෙන්න පටන් ගන්නවා. එතකොට වී මිල කීයද කියන එක දැන් මේ කට්ටිය තීරණය කරන්න ඕනේ. දැන් ජේ. වී. පී. එකේ කෘෂිකර්මය පිළිබඳව ලොකූවට කතා කරපු, උද්ඝෝෂණ කරපු කට්ටිය කිව්වේ එකසිය තිහක් දෙන්න ඕන කියලා වී වලට. දැන් එකසිය තිහක් දෙනවද? එකසිය තිහක් දෙනවා නම් ඊළඟ මහ කන්නේ හාල් ගැසට් එක වෙනස් කරනවද? හාල් ගැසට් දෙසිය තිහේ තියාගන්නවද? කීයටද වී ගන්නේ?

හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>