ලංකා ගුරු සංගමයේ සභාපති

උතුරු මැද පළාතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අනෝමා මානෙල් කියන නිලධාරිනිය, එතුමිය ඉන්න කාලේ මිලියන පන්සීයකට ආසන්න වංචාවක් වෙලා තියෙනවා. ඉදිකිරීම් නොකර ඉදිකිරීම් කරා කියලා මුදල් ගෙවලා තියෙනවා. ඊට අමතරව තවත් තොරතුරු ගණනාවක් මම ඔවුන්ගේ වාර්තාවට, ඔවුන්ගේ පැමිණිල්ලට නොලැබිච්ච තොරතුරු ගණනාවක් තියෙනවා. මොකද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර පලුගස්දමන කියන විද්‍යාලයේ රුපියල් මිලියන සීයක් ගෙවලා තියෙනවා. තාමත් වලවලුයි, කණුයි විතරයි තියෙන්නේ. විශාල ශ්‍රවනාගාරයක් ඉදිකරන්න. ඒ සම්බන්ධ නිලධාරීන් තවම ඉහළ ඉන්නවා කියන එක අපි අල්ලස් කොමිෂන් එකට දැනුම් දුන්නා.

ලංකා ගුරු සංගමයේ සභාපති මාධ්‍ය හමුවේ කළ හෙළිදරව්ව.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>