එස්. එම්. මරික්කාර්

ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී කිව්වා රජය ලෑස්ති වෙලා ඉන්නවා කියලා මහා පරිමාණ වී මෝල් හිමියන් එක්ක අවබෝධතාවයකින් වැඩ කරන්න. හැබැයි ඒ අවබෝධතාවයෙන් ඔවුන් වැඩ කරන්නේ නැත්නම් ඔවුන් මේ ඒකට පටහැනිව කටයුතු කරනවා නම් ඒකට වැඩ කටයුතු කරන්න ඕන ආකාරයත් දන්නවා කියලා කිව්වා. හැබැයි අද එහෙම එකක් නැහැ. එතකොට දැන් දවස් එකොළහකට අවශ්‍ය හාල් ප්‍රමාණයක් තමයි මේ ආණ්ඩුව ගෙන්නන්න හදන්නේ. එතකොට ඒකත් මාධ්‍ය සංදර්ශනද?

එස්. එම්. මරික්කාර් මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>