ඩළස් අලහප්පෙරුම
ට්රම්ප් ජනාධිපතිවරයාගේ 2016 – 2020 අතර ධූර කාලය තමයි මෑත කාලීනව වසර පනහක ඇමරිකානු ඉතිහාසයේ ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයකට නොගියපු වසර හතර. ඔහුගේ නොයෙක් අඩුපාඩු ගැන කතා කරත් කිසිවෙක් ඔහුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ යුධකාමියෙක් කියලා. යුධකාමියෙක් නොවන නායකයෙක් ලෝකේ ප්රබලම රාජ්ය නායකයා බවට පත්වීම ලෝකයට සැනසිලිදායක පුවතක් කියලා අපි විශ්වාස කරනවා.
ඩළස් අලහප්පෙරුම ඇමරිකාවේ නව ජනාධිපති පත්වීම සම්බන්ධයෙන් සතුට ප්රකාශ කල අයුරු.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>