ජනක රත්නායක

ජනාධිපතිවරණයේදී ලැබුණේ සීයට හතළිස් හයක ප්‍රතිශතයක්. ඒ වගේම මේ ප්‍රතිඵලය තියෙන්නේ සීයට හතළිස් පහක ප්‍රතිශතයක්. ජනාධිපතිවරණය තමයි ලොකුම මැතිවරණය. මේක තමයි පොඩිම මැතිවරණය. ලොකු එකෙයි, පොඩි එකෙයි දෙකේම ප්‍රතිඵලය එක නම්, මහ මැතිවරණයේදී ප්‍රතිඵලය වෙනස් වෙයි කියලා හිතන්න බැහැ. මම හිතනවා එකසිය දහයකට වඩා වැඩිය ගැනීමේ ප්‍රවනතාවක් ඇත්තෙම නැහැ.

ජනක රත්නායක – අරුණළු ජනතා පක්ෂය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.