ජනාධිපති අනුර කුමාර දිසානායක

අනාගතයට සැලසුම් හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම ගොවි ජනතාව අතට වැඩි ප්‍රතිලාභ ගෙනයාම සඳහා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපි හදන්න ඕන. ඒක දිගු කාලීන වැඩසටහනක්. ඒකෙදි තමුන්නාන්සේලාගේ සහය අවශ්‍යයි.

අපි කවුරුත් දන්නවා ජනතාවගේ ජීවන තත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටිලා තිබෙන්නේ. ඒ නිසා අඩු ම තරමේ අපි ඔවුන්ට ඔවුන්ගේ ආහාර සාධාරණ මිලකට ලබා දිය යුතුයි. අනිත් පහසුකම් අපි සකස් කළ යුතුයි. මූලික වශයෙන් අපි ආහාර වේල සාධාරණ මිලකට ලබා දිය යුතුයි.

ජනපති සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>