අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

අවුරුදු හැත්තෑ හයක් තිස්සේ මේ බලයේ හිටපු අය. කවදාක්වත් විශ්වාස කරපු, නැති විදියේ ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. ඒ ජයග්‍රහණයට සෘජුවම ඔබ සියලු දෙනා සහභාගි වුණා. ජනාධිපතිවරයා විතරක් දක්ෂ වෙලා වැඩක් නෑ. ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයකුත්, ශක්තිමත්, ප්රගථශිලී පාර්ලිමේන්තුවකුත් අවශ්‍යයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනරැලියකදී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>