ජනාධිපති අනුර කුමාර දිසානායක

අපි හිතනවා මේ මහ මැතිවරණයේදී අපිට විශාල ජයග්‍රහණයක් ගෙනත් දෙයි කියලා. මේ ජනාධිපතිවරණ කාලයේදී අපි කිව්වා මාලිමාව ඉදිරියෙන් ගහන කතිරය මහත් ඵල ගෙනත් දෙන කතිරයක් කියලා. දැන් ගෙනත් දෙනවනේ. තරඟයෙන්ම කොච්චර ප්‍රමාණයක් ඉවත් කරලා තිබෙනවාද. ලංකාවේ මීට පෙර ඉතිහාසයේ මෙහෙම සිද්ධ වෙලා නැහැ.

ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>