එස්. එම්. චන්ද්‍රසේන

හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ සාකච්ඡාව තිබුනා. සන්ධානය හදාගෙන ඉස්සරහට යන්න තමයි අපි බලන්නේ. අවසාන සාකච්ඡාව අද හවස හතරට තියෙනවා. ඊට පස්සේ අපි සිලින්ඩරෙත් එක්ක යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පැවැති කාර්යාලයේ සාකච්ඡාවකින් අනතුරුව එස්. එම්. චන්ද්‍රසේන දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>