නීතිඥ සාගර කාරියවසම්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්නකොට මහා ෆයිල් ගොඩක් ජනතාව ඉදිරියට ගෙනල්ලා පෙන්නලා කිව්වා මේ ෆයිල් වල තියෙන්නේ ඔක්කොම මේ රටේ වංචා, දූෂණ හොරකම්, නමුත් මේ වෙලාවේ අපි ඒවා එළියට දාන්නේ නැහැ. මොකද අපිට මේ නිලධාරීන් විශ්වාස නැහැ. අපිට රාජ්‍ය බලය ලැබුනහම අපි ඒක කරනවා කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔවුන්ට පුළුවන් ඒ චෝදනා කරන්න. නමුත් දැන් තත්වය වෙනස්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහභාගි වී සිදු කල ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>