අනුර කුමාර දිසානායක

රට වගේ අට ගුණයක මුහුදක් තියෙනවා. හැබැයි ජනතාවට මාළු කැල්ලක් කන්න විදිහක් නෑ. එක නිසා අපි අලුත් තාක්ෂණය එකතු කරලා මුහුදේ තියෙන මාළු සම්පත නෙලාගන්න සැලැස්ම හදනවා.

ධීවර තාක්ෂණය පිළිබඳව අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>