සුජීව සේනසිංහ – සමගි ජන බලවේගය

මම දැක්කා අනුර කුමාර මහතා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉඳගෙන අතට අත දෙනවා. එතුමා දැන් කියනවා හිටගෙන දෙන්න තිබ්බා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මගේ ළඟ හිටියේ එතුමාට ඉඳගන්න හෝ හිටගන්න වෙලාවක් තිබ්බේ නෑ. නමුත් එතුමා ඉතා කැත විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරනවා. කුහකකමයි, වෛරයයි අයින් කරගත්තොත් මේ රට දියුණු කරන්න පුළුවන්.

සුජීව සේනසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>