ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක

මේ මැතිවරණය සඳහා ලොකු මුදල් ප්‍රමාණයක් ඉල්ලා තිබෙනවා. මේ රට බංකොලොත් වෙලා තිබෙන අවස්ථාවක මේ අපේක්ෂකයන් විසින් විශාල ලෙස මුදල් වියදම් කරලා ඒ කරන කාර්යය ඵලදායි නෑ. ඒ වගේම අපි දකිනවා දහස් ගණන් ඡන්ද දායකයන් මේ රැස්වීම් වලට එනවා. මේ එන ජනතාව සහ ඒ රැස්වීම් වලට යන දේශපාලනඥයෝත් දන්නවා කවුද මේ රට විනාශ කරේ කියලා.

ජනක රත්නායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>