රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපි නාමල් රාජපක්ෂ තරුණ නායකයාව මේ රටේ ජනාධිපති කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරා. එය අද දවසේ සාර්ථක වුණා. සියලු දෙනාගේ ආශිර්වාදයෙන් අපිට ඒක කරගන්න පුළුවන් වුණා. මේක අපි සැලසුම් කරලා තිබුණා. අනිත් අපේක්ෂකයින්ගේ යෝජනා සලකලා බලලා මං හිතන්නේ කාලයට ඔබින හරි තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ගත්තා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>