සුජීව සේනසිංහ – සමගි ජන බලවේගය

අනුර කුමාර මහතා තම මැතිවරණ ව්‍යාපාරය වැරදි අන්දමට දියත් කරේ. ධනවාදී රටවල් වලට ගිහිල්ලා එතුමා විශාල මුදලක් වියදම් කළා. ඒ රටවල් වල ජනතාවත් එතුමා ගෙන්න ගත්තට පස්සේ එතුමාගෙන් ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. නමුත් එතුමට හරියට ඒ සම්බන්ධයෙන් උත්තර දීගන්නත් බැරි වුණා.

සුජීව සේනසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>