පා. ම. නලින් බණ්ඩාර

අනුර කුමාර දිසානායක සංචාර වාර කීයක් ගියාද කියලා මට ගණන් කරන්න බැහැ. මේවට ගිය මුදල් පිළිබඳව තොරතුරු කියනවා කියලා කිව්වට අපි නම් තාම තොරතුරු දැක්කේ නෑ. ඒගොල්ලෝ කිව්වා ගිය ජනාධිපතිවරණ වලදී සල්ලි දුන්නේ කවුද කියලා ඒගොල්ලන්ට මතක නැහැ කියලා. එම නිසා අපිට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒගොල්ලෝ කළු සල්ලි සුදු කිරීම සඳහා මේ විදිහට කටයුතු කරන්න යනවද කියන කාරණය.

පා. ම. නලින් බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>