වනවාසී රාහුල හිමි

මේ මත්ද්‍රව්‍ය රටට රැගෙන එන්නේ ප්‍රධාන පෙළේ අය. ඒගොල්ලෝ එතනින් මත්ද්‍රව්‍ය ගේන පිරිසව අල්ලන්නේ නැතුව, මේ පල්ලෙහා මට්ටමේ, ගම් මට්ටමේ ඉන්න අරක්කුකාරයයි, ගංජාකාරයයි, කුඩු කාරයයි, අල්ලලා නිතිය ක්‍රියාත්මක කරාට නතර කරන්න බැහැ. මේ මත්ද්‍රව්‍ය ගෙන , මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන, නීතිය ක්‍රියාත්මක කල යුතුයි. හැබැයි ප්‍රසිද්දියේ හැමෝවම එකට ගෙනල්ලා බෙල්ල ගහලා දාන්න නීතිය හැදුවා නම්, ආයේ මේ රටේ එවැනි අපරාධ කරන පිරිස් බිහි වෙන්නේ නෑ.

වනවාසී රාහුල හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>