පා.ම. අජිත් මාන්නප්පෙරුම

පොහොට්ටුව අපේක්ෂකයෙක් හොයාගන්න බැරුව නන්නත්තාර වෙලා දඟලනවා. පොහොට්ටුව එනවා නම් අපි ආසයි. පොහොට්ටුව ඇවිල්ලා පොහොට්ටුවගේ තරම දැනගන්න කියලා අපි ආරාධනා කරනවා. අපි වඩාත් කැමති අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක් දානවා නම්. මොකද හේතුව, අපි කවුද කියලා ඒගොල්ලන්ට දැනගන්න පුළුවන්. මගේ විශ්වාසය නම් කාටවත් ඔලුව උස්සන්න ඒගොල්ලෝ දෙන්නේ නැහැ. එහෙම කුහක කණ්ඩායමක් පොහොට්ටුව කියන්නේ.

පා.ම. අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>