ජනතා විමුක්ති පෙරමුණ – නලින්ද ජයසිංහ.

ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයසිංහ මහතා මාධ්‍ය ඉදිරියේදී පවසා සිටියේ මහජන උපයෝගීතා කොමිසම පිහිටවූයේ මහජනතාවට සේවය කිරීමට මිස විවිධ ආයතන උදෙසා සේවය කිරීමට නොවන බවත්, විදුලි බල මණ්ඩලය විසින් උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ ඇති දත්ත මගින් 30% කට ආසන්න ප්‍රමාණයකින් විදුලිබිල අඩු කළ හැකි බවත් එම විදුලි බිල අඩුකිරීම මේ මොහොතේදී සියලු දෙනාටම අත්‍යවශ්‍ය වන බවත් එතුමා මෙම අවස්ථාවේදී සඳහන් කළ සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>