අපනයන කටයුතු එකම ඩිජිටල් දොරටුවකින්තේ සහ පොල් ක්ෂේත්‍රයෙන් මුල් පියවර

ශ්‍රී ලංකාව ලංකාවේ අපනයන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ජාතික වෙළෙඳ ඒක කවුළු පද්ධතිය නොවැම්බර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මුල් අදියරට තේ සහ පොල් අපනයන ක්ෂේත්‍ර තෝරාගෙන තිබේ. ආරම්භක අවස්ථාවට එක්වූ පෞද්ගලික අංශයේ ව්‍යාපාර විසින් නව පද්ධතිය හරහා පළමු රේගු...