කථානායක විශ්වාසභංගය සම්බන්ධයෙන් විපක්ෂය IPU සහ CPA වෙත යාමට සූදානම්.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමේ තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත දැනුම්දීමට විපක්ෂය සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නොවැම්බර් 02 වැනිදා පළ වූ මාධ්‍ය වාර්තාවක සඳහන් වී...