දරුවන්ට වස විසෙන් තොර පලතුරු ලබාදීමට නව වැඩපිළිවෙළක් – වසන්ත සමරසිංහ -01.10.2026

දරුවන්ට වස විසෙන් තොර පලතුරු ලබාදීමේ අරමුණින් මාස හයක විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ පාරිභෝගික විශ්වාසය යළි ගොඩනැගීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වගය.පලතුරු අස්වනු නෙළීමේ සිට පාරිභෝගිකයා වෙත ළඟාවීම දක්වා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගොවීන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් දැනුවත් කිරීමටද කටයුතු...