පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හරහා වින්දිතයන්ට සාධාරණත්වය සහ සත්‍යය හෙළිදරව් වනු ඇතැයි සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කරන ලදී. උන්වහන්සේ පෙන්වා දෙනු ලැබූයේ, ඕනෑම වින්දිතයෙකුට තමන්ට හෝ තම ඥාතීන්ට සිදුවූ විපත සිදුවූ ආකාරය සහ ඒ පිටුපස සිටි පාර්ශ්වයන් පිළිබඳව දැනගැනීමට අයිතියක් ඇති බවය. වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කිරීමේ...

