අද (21) උදෑසන 6.00ට පමණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතළ රිය අනතුරකින් වාහන 11කට හානි සිදුවී පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්ගත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා සඳහන් කරන ලදී. ඒ අනුව අනතුරට බස් රථ දෙකක්, කැබ් රථයක් සහ මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් සම්බන්ධ වී ඇත. වැසි සහිත කාලගුණ තත්ත්වයක්...

