22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනතාවට හෝ අධිකරණ පද්ධතියට සිදුවන අහිතකර බලපෑමක් පිළිබඳ නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීමට විපක්ෂය මෙතෙක් අපොහොසත් වී ඇති බව නිලුක්ෂ කුමාර පවසයි. අදාළ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සංවිධානය කළ විරෝධතා තුළින් ජනතාවගේ සැබෑ ගැටලු ඉදිරිපත් කිරීම වෙනුවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාගත ජනාධිපතිවරයා ලෙස ඔසවා...

