රට තුළ තරාතිරම නොබලා ලොකු කුඩා සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මේ වනවිට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි. අතීතයේදී නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත්, බලය හා තරාතිරම සහිත...

