''දුප්පත්භාවයේ පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ඒ පාලකයන්ට පාර්ලිමේන්තුව දක්වා යන්න පාවඩයක් වුණා කියලා අපි විශ්වාස කරනවා….. ඒ නිසා දුප්පත්කම අඩු කරනවා වෙනුවට මම හිතන්නේ දැනුවත් භාවයෙන්ම දුප්පත්කම වැඩි කරන එකට ගියේ ඒ නිසාදෝ කියන ප්‍රශ්නේ තියෙනවා.'' ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුම්වත්...

