දයා ගමගේට වැඩ වරදියි..! | සජිතුත් හිටපු කැබිනට් එකේ මහා අක්‍රමිකතාවක් අල්ලස් කොමිසමට! – 24.08.2026

පසුගිය යහපාලන රජය සමයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුවේ සෝමසිරි ලියනගේ මහතා ප්‍රකාශ කළේය. එම පැමිණිල්ලට අනුව, 2019 වසරේදී එවකට විෂයභාර අමාත්‍යවරයාව සිටි දයා ගමගේ මහතාගේ උපදෙස් මත...